සුවපහසු සහ නවීන ජීවිතයක් සඳහා අවශ්‍ය සියලු පහසුකම් සමඟින් නිර්මාණය කළ වටිනා නේවාසික ඉඩම් දැන් ඔබට.
✨ ස්ථානයේ විශේෂ වාසි
▪️ කොතලාවල සහ අතුරුගිරිය අන්තර් හුවමාරු මාර්ග වලට මිනිත්තු 7යි
▪️ Colombo නගරයට මිනිත්තු 35කින් පැමිණිය හැක
▪️ Malabe සහ අතුරුගිරිය නගර වෙත පහසු ප්‍රවේශය
▪️ Sri Lanka Institute of Information Technology (SLIIT) Campus එකට කි.මී. 2යි
▪️ 344 බස් මාර්ගයට පයින් යා හැකි දුර
🏡 ඔබට සුදුසුම තේරීමක්
✔️ ඔබේ සිහින නිවස ඉදිකිරීමට
✔️ ඉදිරියේ වටිනාකම ඉහළ යන ආයෝජනයක් ලෙස
✔️ නිස්කලංක සහ ආරක්ෂිත පරිසරයක ජීවත් වීමට
🌱 හරිත සහ සුවපහසු වටපිටාවක ජීවිතය ආරම්භ කරන්න.
🚀 සීමිත ඉඩම් කොටස් පමණයි – ඉක්මන් වෙන්න!
📞 වැඩි විස්තර සහ Site Visit සඳහා අදම අප අමතන්න
💬 Inbox / WhatsApp හරහා දැන්ම message කරන්න