නාගරික කලබලයෙන් ඈත්ව, නිරවුල් හා නිස්කලංක පරිසරයක ඔබේ අනාගත නිවසට සුදුසුම ඉඩමක්!
📍 අතුරුගිරිය නගරයට ඉතා සමීපව (1km) පිහිටා ඇති මෙම වටිනා බිම් කොටස් 2, පදිංචියට මෙන්ම ආයෝජනයටත් ඉතා සුදුසුය.
✨ විශේෂාංග: ▪️ අඩි 20 පුළුල් මාර්ගයට මුහුණලා
▪️ නිරවුල් නීතිමය ලියකියවිලි
▪️ නිස්කලංක, ආරක්ෂිත වටාපිටාව
▪️ විදුලිය සහ නල ජල පහසුකම්
▪️ කොන්ක්‍රීට් කානු පද්ධති සහිත තාර මාර්ග
📍 ස්ථානික වාසියන්: ▪️ අතුරුගිරිය නගරයට – 1km
▪️ අධිවේගී මංසන්ධියට – 2.2km
▪️ 698 හෝමාගම–කඩුවෙල පාරට – 800m
▪️ කොතලාවල / කඩුවෙල / අධිවේගී පිවිසුම් – 3.5km
🏥 රෝහල්, පාසල්, සුපිරි වෙළඳසැල්, බැංකු හා අනෙකුත් සියලු නාගරික පහසුකම් ඉතා පහසුවෙන් ලඟාවිය හැක.
💰 එකවර ගෙවීම් සඳහා විශේෂ වට්ටම්!
📞 අදම අප අමතන්න – ඔබේ සිහිනයේ ඉඩම සත්‍යයක් කරගන්න!