නගරයෙන්ම අති සුඛෝපභෝගී දිවියකට සැප පහසු නිදහස් බිම් කොටස් 7ක් යලිත් වරක් අපෙන් ඔබට.
🔵Ariyana Apartments සහ Millennium City නිවාස සංකීර්ණ වලට යාබදව ඉහල නේවාසික වටපිටාවක සහ වෙල් යායකට මායිමේ නිදහස් සුව පිරුන වටපිටාවක, ඔබේ සිහින නිවහන තනන්නට සහ ඉහල ආයෝජනයකට ප්රතිලාභ ලබන්නට කදිම අවස්ථාවක්.
✅ අතුරුගිරිය අධිවේගී පිවිසුමට 2.5KM
✅ අතුරුගිරිය නගරයටම 1.5KM
✅ මිලේනියම් සිටි හා අරියාන සුපිරි මහල් නිවාස සංකීර්ණයට යාබදව
✅ සියලුම එදිනෙදා අවශ්‍යතාවයන් වලට අතේ දුරින්
✅ පිළිගත් පෞද්ගලික හා රාජ්‍ය පාසැල් සිමාවේ
✅ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහල් සමීපයෙන්
✅ පහසු ගෙවීමේ ක්‍රම
✅ සියලු අනුමැතීන් සහිතව පර්. 6 / 7 බිම් කොටස්
✅ විදුලිය හා නල ජලය
✅ තාර යෙදු පුළුල් මාර්ග
✅ කොන්ක්‍රීට් කානු පද්ධති