✨️ වටිනාකම සීග්‍රයෙන් ඉහල යන අතුරුගිරිය නගරයේ අගනා බිම් කොටස් දැන් ඔබටත්
✨️ගෝල්ඩන් ගේට් real estate අප ආයතනයේ නවතම ඉඩම් ව්‍යාපෘතිය හා එක්වී ඔබගේ ඉඩම් සිහිනය සැබෑ කර ගන්න
✨️190 මීගොඩ කොලඹ බස් පාරට (ප්‍රධාන මාර්ගය) 700m යි
✨️අතුරුගිරිය නගරයට 1km ක දුරින්
✨️අතුරුගිරිය අධිවේගී මාර්ගයට 2km ක දුරින්
✨️ජාතික පාසල් , සුපිරි වෙළෙඳ සැල්, හෝටල්, රෝහල් , ගමනා ගමන පහසුකම් සියල්ල අතේ දුරින්
✨️මං මාවත්,කාණු පද්ධති, ජල පහසුකම් , විදුලි පහසුකම් සමග මනා ලෙස සංවර්ධනය කරන ලද බිම් කොටස්
✨️පර්චස් 6/7 බිම් කොටස්
✨️පර්චසය ලක්ශ 8.50 සිට ඉහලට
✨️මුලින් ලක්ශ 5ක් ගෙවා ඔබේ බිම් කඩ වෙන් කරවා ගන්න
✨️මාසිකව පොලී රහිතව ගෙවීමේ පහසුකම් සහිතයි
✨️ දැන්ම අමතන්න