අතුරුගිරිය ලේක් ටෙරස් (*Millnnium* *city* නුදුරින්) පර් 10.51 අගනා බිම් කොටස විකිණීමට
🛣️ අඩි 20 පුළුල් වට රවුම් මාර්ගයට මුහුණලා ඇත .
🛣️ ප්රදාන පාරට මීටර 300 දුරින්
🏘️ලේක් ටෙරසේ සහ මිලේනියම් සිටි අසල්වාසීන් සමග
සින්නකර ඔප්පුව
⚡තෙකලා විදුලිය / 💦 නල ජලය
🏯 අදිවේගී මාර්ග පිවිසුමට විනාඩි 10 යි
🏯 මිලේනියම් සිටි ටවුන් එකට දුර මීටර 500
🏟️ අතුරුගිරිය Town එකට විනාඩි 05 යි.
නාගරික නිස්කලංක පරිසරය.
කර්ගිල්ල්ස් ෆූඩ් සිටියට දුර මීටර 300
අතුරුගිරිය කොටුව මෙට්රෝ බස් සේවාවට විනාඩි 5 යි.
මාලබේ , තලවතුගොඩ, කොට්ටාව හා කඩුවෙල නගරයන්ට ඉතා ඉක්මනින් ප්රවේශ වෙමේ හැකියාව .
පහත සදහන් ස්ථාන ඉඩමට 5 - 6 km අතර දුරකින පිහිටා ඇත.
CINEC Maritime University
SLIIT Computing, Business & Engineering University
Horizon Collage & University
SAITM Medical & Engineering University
Success Collage
ITI & Malabe IT hub
Dr. Nevil Fernando Hospital
Medi help Hospital
Hemas Hospital Thalawatugoda
Only One land plots 10.51 perch for sale in Lake terrace (Beside Millennium City)
Excellent Location to build your dream House.
Access to outer circular highway at (Aturugiriya & Kotalawala 5 Km)