🤗🤗🤗➡️➡️ අතුරුගිරිය නගරයෙන් ඇයි ඔබ ඉඩමක් ගන්නම ඕන හොදම ඉඩමක් තෝර ගන්නෙ කොහොමද?🤗🤗💰💰
අතුරුගිරිය කියන්නේ දැනට කොළඹ දිස්ත්‍රික්කයේ දේපළ වෙළඳාම් (Real Estate) ක්ෂේත්රයේ ඉතාමත් ඉහළ ඉල්ලුමක් තියෙන නගරයක්.
අතුරුගිරිය නගරයේ ප්රදානතවය වන මද්‍යගත පිහිටීමයි.. දක්ශින අදිවේගී මාර්ග පිවිසුමට ඇති හැකියාව.
ප්‍රදාන නගර වලට සමීප බවක්
මාලබේට /තලවතුගොඩට/කොට්ටාව සහ කඩුවෙල යන නගර වලට මැදින් පිහිටා තිබීම.
190/170 බස් මාර්ගය හරහා කොලබට ඉක්මනින් යන්න පුලුවන් හැකියාව.
නේවාසික වටපිටාව (Residential Value)
අතුරුගිරිය තවමත් හරිත බව රැකගත්, සාමකාමී පරිසරයක් ඇති ප්‍රදේශයක්.
සුපිරි වෙළඳසැල් (Keells, Arpico, Cargills), බැංකු සහ ජාත්‍යන්තර පාසල් පද්ධතියක් නගරය තුළම පවතී
ඉතින් මෙවන් වටපිටාවක ඔබේ අනාගතය ගොඩනගා ගන්න ඔබත් සුදානම් වෙන්න
අදම අමතන්න