A modern building for rent in Athurugiriya town, facing the Athurugiriya-Kaduwela main road
13,000 sq ft and consists of 5 floors.
📍4048 sq ft ground floor with easy parking for 14-16 vehicles.
📍Additional parking facilities at the entrance
📍Security booths
📍Elevator to all floors
📍Generators
📍Toilet facilities for each floor
📍Easy access to the main road
Monthly full rent Rs. 800,000/-
අතුරුගිරිය නගරයේ අතුරුගිරිය කඩුවෙල ප්රධාන මාර්ගයට මුහුණලා නවීන ගොඩනැගිල්ලක් කුලියට
වර්ග අඩි 13,000 ක් සහ මහල් 5 කින් සමන්විත වේ.
📍වාහන 14-16 ක් නැවැත්වීමේ පහසුව ඇති වර්ග අඩි 4048 ක බිම් මහල.
📍පිවිසුමේ අමතර වාහන නැවැත්වීමට පහසුකම්
📍ආරක්ශක කුටි
📍සියලු මහල් සදහා විදුලි සෝපානය
📍ජෙනරේටර් යන්ත්ර
📍සෑම මහලක් සදහාම වැසිකිළි පහසුකම්
📍ප්රදාන මාර්ගයට පහසුවෙන් ප්රවේශ
වීමේ හැකියාව
මාසික සම්පූර්ණ කුළිය රු 800,000/-