Rs 924,900
Description
For sale by
Raashid Motors
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
‼️‼️ වාසියක් වාසියක් ‼️‼️
පරණ බයික් එක තියාගෙන දුක් වෙවී ඉන්නෙ නැතුව, පරණ බයික් එක හොඳම මිලකට අපිට දීලා, අළුත්ම Ather ඔයා කැමතිම බයික් එකක්, කැමති පාටින් අරන් යන්න ඔන්න ඔයාලට හොඳම අවස්ථාවක්...!
Raashid Motors එකේ අපි ඔයාලා වෙනුවෙන්ම, ඔයාලගෙ ඕනෑම මාදිලියක බයික් එකකට හොඳම සහ වැඩිම මිලක් දෙන්න ලෑස්තියි..!
ඉතිං ඔයාලට කරන්න තියෙන්නෙ, පරක්කු වෙලා පසුතැවෙන්නෙ නැතුව ඉක්මනට එන්න Raashid Motors එකට..!
ඉතිං ඒ විතරක් නෙමේ, බයික් එකක් ගන්න ඔයාලට අසම සම වසර 5ක වගකීමක්.
හෙල්මට්, ජැකට්, වගකීම වසර 5 සමඟ තවත් දීමනා..‼️‼️
Contact Us :
Visit us : 48 Kurana Katunayaka