🔸 විදුලි රැහැන් ඇදීම, කොන්ක්‍රීට් වැඩ, වලවල් කැපීම සඳහා සේවකයන් අවශ්‍යයි
🔸 සල්ගාදු ඉලෙක්ට්‍රිකල්ස්
ලංකා විදුලිබල මණ්ඩලයේ කොන්ත්‍රාත් ආයතනයක් වන අප ආයතනය සඳහා විදුලි රැහැන් ඇදීම, කොන්ක්‍රීට් වැඩ, වලවල් කැපීම සඳහා පුහුණු / නුපුහුණු සේවකයන් බඳවාගනු ලැබේ.
✔ ඉහළ වැටුප් / පැමිණීමේ දීමනා. (අවශ්‍යනම් වැටුප් දිනපතා / සතිපතා හෝ මාස්පතා ලබාගත හැක)
✔ නවාතැන් සහ ආහාර සපයනු ලැබේ.
0718776480 / 0758385734