*rgb keyboard🎹, rgb mouse🖱️, mouse pad, lap top full set එකම දෙනව 💥
* Battery 🔋එක නෑ චාජ් එකට ගහලා ඔනි වැඩක් කරන්න පුළුවන්.
*එක Button එකක් නෑ ගැලවිලා ඒ උනාට ඒක වැඩ කරනව.
*Sounds ඇහෙන්නෙ නෑ. ඉයර් ෆෝන් වැඩ 🎧, ස්පීකර්, බෆල් වලට දෙන්න පුළුවන්.
මුදල් හදිස්සියක් නිසා දෙන්නේ. වෙන කිසිම අවුලක් නෑ