කැම්පස් එකේ වැඩ වලට ගත්තේ.දැන් සල්ලි හදිස්සියක් හින්දමයි දෙන්නේ
එක අවුලක් තියේ,
ස්පීකරේ පොඩි සද්දයක් එනවා ඒක හදා ගන්න වෙයි.වෙනනම් කිසිම අවුලක් නෑ, Full set තියේ.
Processor: Intel® Core™ i5-1135G7 (4 Cores, up to 4.2 GHz).
Graphics: NVIDIA® GeForce® MX330 (2GB GDDR5) & Intel UHD Graphics.
Memory: 8GB DDR4 RAM (often 4GB soldered + 4GB SO-DIMM, upgradable).
Storage: 512GB PCIe NVMe M.2 SSD (some variants have dual storage with an HDD) + 1TB Hard
Display: 15.6" Full HD (1920x1080) IPS-level, Anti-Glare.
Features: Fingerprint Reader, Backlit Chiclet Keyboard, Wi-Fi 6, USB-C, Harman Kardon audio.
OS: Windows 11 (often pre-installed).
අද හෙට ගන්නවනම් තව ටිකක් අඩු කරලා දෙන්නම්