Asus Vivobook 13 13th Gen 8GB Ram 128GB NVME SSD Original Asus Charger Cpu eka ගිහින් තියෙන්නෙ හදාගන්න කෙනෙක්ට හදාගෙන පාවිච්චි කරන්න පුලුවන්. ඒක විතරයි අවුලකට තියෙන්නෙ. අනිත් ඔක්කොම BRAND NEW CONDITION තියෙනවා.