Ultimate Performance Asus Vivobook for Immediate Sale! 🚀💻
High-end වැඩවලින් උපරිම ඵලදායිතාවයක් බලාපොරොත්තු වන අයෙකුට කදිම අවස්ථාවක්! කිසිදු දෝෂයක් නොමැති, ඉතාමත් අනර්ඝ (Mint) තත්ත්වයේ පවතින සුපිරි වේගවත් Asus Vivobook ලැප්ටොප් එක ඉක්මනින්ම විකුණනු ලැබේ. Video Editing, Coding, 3D Designing සහ Gaming සඳහා සුපිරියටම ගැලපේ.
🔥 Beast Specifications (තාක්ෂණික විස්තර):
Processor: Intel® Core™ i9-13900H (13th Gen - Highly Powerful Processor)
RAM: 16GB High-Speed RAM (Smooth Multitasking)
Storage: 1TB Kioxia NVMe PCIe Gen 4 SSD (Super-fast read/write speeds)
Display: 144Hz Full HD Display
Battery: Excellent battery backup OS: Genuine Windows 11 Home 🌟
special Features ⚡
Core i9 Power: 13 වැනි පරම්පරාවේ ප්‍රබල Core i9 ප්‍රොසෙසරය නිසා ඕනෑම බර වැඩක් ඉතා පහසුවෙන් කල හැක.(Recommend for Gammers) 🚀 Gen 4 Speed: සාමාන්‍ය SSD වලට වඩා කිහිප ගුණයක් වේගවත් Premium Kioxia Gen 4 NVMe SSD එකක් ඇත. 🧼 Condition: ඉතාම පරෙස්සමෙන්, නිවසේ පමණක් පාවිච්චි කර ඇත. (100% Working Condition, No Scratches)
🎒 Package: Original Charger එක සහ Laptop Bag එකද ඇතුළත්ව.
🎨 Design: Slim, Sleek and Premium look.
Price: Rs. 350,000(Price can be slightly negotiated for serious buyers)
Location: Mirigama
Genuine buyersලා පමණක් ඇමතුමක් ලබා දෙන්න. මිල ගණන් පරීක්ෂා කිරීමෙන් පසු වෙනස් කරගත හැක.
📞 Contact
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



