Mint Condition lap එක. අරගෙන මාස හයක් විතර, LaptopLK එකෙන් ගත්තෙ. Asus authorized warranty එක තියෙනවා තව අවුරුදු එකහමාරක්.
PC එකකට යන්න ඕන නිසා විකුණන්නෙ.
Model - Asus Vivobook 15 X1504V
Processer - Intel Core i3 13th Gen
Ram - 8GB
Storage - 512GB M.2
Colour - Silver
Backlit Keyboard
Battery life - 6-8 Hour
Charger - 45W
**With Charger, Backpack, Invoice,Box
Price- 130000/