ASUS Vivobook 12th Gen Core i3 ලැප්ටොප් පරිගණකය විකිණීමට
විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු, කාර්යාලීය වැඩ සහ එදිනෙදා භාවිතය සඳහා ඉතා සුදුසු අනර්ඝ තත්ත්වයේ පවතින ASUS Vivobook ලැප්ටොප් පරිගණකයක් වහාම විකිණීමට. ඉතා ප්‍රවේශමෙන් භාවිත කර ඇත.
පිරිවිතර (Specifications):
Brand / Model: ASUS Vivobook
Processor: 12th Gen Intel(R) Core(TM) i3-1220P (1.50 GHz)
RAM: 8.00 GB
System Type: 64-bit Operating System, x64-based processor
Condition: Used, but in good condition (පාවිච්චි කරන ලද - ඉතා හොඳ තත්ත්වයේ ඇත)
කිසිදු දෝෂයක් නොමැත. ඔබට පැමිණ හොඳින් පරීක්ෂා කර බලා මිලදී ගත හැක.
මිල: රු. 160,000 (මිල ගණන් සාකච්ඡා කරගත හැක - ගාණට කතා කරගමු)
ප්‍රදේශය: මිනුවන්ගොඩ, ගම්පහ