ASUS TUF RTX 4070 8GB NVIDIA VGA + 32GB RAM| 1TB NvMe|12th Gen i7 {140W}
🎯 ASUS TUF වල High end Series Model එක....................!!!!!!!!!!
එක එක විදිහේ ඔක්කොම වැඩ එක පාරින් BEST විදිහට කරගන්න,
BEST Options තියෙන ලැප්ටොප් එකත් එක පාරින් SELECT කරගන්න .
වැඩි කතා නැතුව කියනවනම් මෙන්න මෙච්චරයි Specs ටික 😎😎😎
🔥 1TB SSD 2242 PCIe® 4.0x4 NVMe®
🔥 32GB RAM {2*16GB RAM}
🔥 NVIDIA® GeForce RTX™ 4070 8GB GDDR6, 2225MHz Graphics {TGP 140W}
මේ Upgraded Version TUF ලැප්ටොප් එක රුපියල් 450,000 පමණයි.
✅ 1 Years Hardware Warranty
✅ 3 Years Free Service Warranty
✅ Model - Asus TUF Gaming F15 - FX5 - ZI – i7
✅ Processor - Intel Core i7-12700H Processor 12th Gen (14 cores: 6 P-cores and 8 E-cores)
✅ Clock Speed - 2.30 GHz Max Turbo Frequency 4.70 GHz
✅ 24Mb Cache memory
✅ 15.6-inch, FHD (1920 x 1080), Value IPS-level, Anti-glare Display, 45% NTSC, 144Hz, G-SYNC®
✅ English (US) BACKLIT Full Style Keyboard RGB Backlit
✅ WIN 11 original Home Single Language
🙌 මේ Upgraded TUF එකේ තියෙන අමතර වාසි මොනවද?
🔥 RTX 4070 8GB Video Memory 140W වොට් Laptop Performance NVIDIA GPU ධාරිතාව උපරිම කිරීමට ඇති දායකත්වයට අමතරව RAM එක 32GB හින්ද Intel Iris Graphics Chip එක 16GB වෙනකම් support කරනවා. ඉතින් මේ ලැප්ටොප් එකෙන් Overall Graphics Performance 22GB වෙනකම් ගන්න පුළුවන්.
🔥 Game ගහන්නම විතරක් නෙමෙයි ඔයාගේ Freelancer වැඩ වලට, ඔයා Graphic Designing, Video Editing, 3D Animation වගේ වැඩ කරන කෙනෙක්නම් මේ ඉන්නේ ඔයාට හොඳම Selection එකක් තමයි.
🔥 මෙහි ඇත්තේ නවතම GEN 4 NVme SSD Drive එකක් වගේම 1TB SSD නිසා 512GB SSD එන අනිත් ලැප්ටොප් වල වගේ නෙමෙයි Data storage capacity එක මදි නොකියන්න තියෙන එකත් අමතර වාසියක්. .
💕 Other Specifications
✅ 👌 1x Ethernet (RJ-45) 1x HDMI® 2.10 FRL
👌 1x 3.5mm Combo Audio Jack
👌 2x USB 3.2 Gen 1
👌 1x USB-C® 3.2 Gen 2Type-C support DisplayPort / power delivery / G-SYNC
👌 1x Thunderbolt 4 support DisplayPort
✅ Wi-Fi 6(802.11ax) (Dual band) 2*2 + Bluetooth 5.2 Wireless Card
✅ Dolby Atmos, AI noise-canceling technology, Support Microsoft Cortana near field/Far field,Built-in array microphone 2-speaker system
✅ 720P HD camera
✅ 240W, Input: 100~240C AC 50/60Hz universal Power Adaptor
✅ Battery Life Up to 4 hours Integrated 60Wh Battery {90WHrs, 4S1P, 4-cell Li-ion}
✅ Storm Gray Colour
💰 Special Offer Price - Rs. 450,000
🎯 Brand New Sealed Packs
🎯 1 Year Company Warranty + 3 Year Service Warranty
(මෙම සුවිශේෂී මිළ සීමිත කාලයක් සඳහා පමණක් වලංගු වේ.)
🤷♂️ Pre Orders also Consider
☎️ Call now
🚚 Island wide COD available
Order කරපු දවසේම Lap එක ඔබ අතට. ඔබ කොළඹ හරි රත්නපුරයට වඩා ගොඩක් දුර පළාතක කෙනෙක් නම් ඒත් පැය 24 ඇතුළත lap එක ඔයාගෙ ගෙදරටත් එනවා. Lap එක ලැබුණාට පසුව මුදල් ගෙවන්නට පුළුවන්
Shine Homes Super Center (Pvt) Ltd
31, Colombo Road,
Ratnapura
මෙයට අමතරව ඔබට ලැප්ටොප් පරිගණකයේ ඡායාරූප සහ තවත් තොරතුරු දැනගැනීමට අවශ්‍යනම් ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ අපව සම්බන්ධ කරගන්න. ඔබට ඉහළ ගුණාත්මක සේවාවක් ලබා දීමට අපි නිබඳව කැපවී සිටිමු
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
LENOVO LOQ 32GB RAM + RTX 3050 6GB NVIDIA| 1TB NvMe| 13420H i5 13th Gen
MEMBERRatnapura, Computers & TabletsRs 300,0008 daysLENOVO LOQ 32GB RAM DDR5 + RTX 3050 6GB NVIDIA| 1TB NVMe| 13th Gen i5
MEMBERRatnapura, Computers & TabletsRs 300,0004 daysLENOVO LOQ 32GB RAM + RTX 3050 6GB NVIDIA| 1TB NvMe| 13420H 13th Gen i5
MEMBERRatnapura, Computers & TabletsRs 300,00012 hoursASUS Creator RTX 3050 6GB NVIDIA| 16GB RAM| OLED| 512GB NVme|13th Gen i7
MEMBERRatnapura, Computers & TabletsRs 330,00021 days