Condition හොදටම තියෙනවා Upgrade එකකට යන්නයි දෙන්නෙ මේ ෆැන් 3 tuf කාඩ් එකක් මේක ගොඩාක් හොයාගන්න අමාරු කාඩ් එකක් ඒක නිසා ගන්න කෙනෙක්ට ආයෙ ඉතින් සුපිරියක්🗿 වැඩිය භාවිතා කරද නැත අවුල් කිසිවක්ම නැත thermalpad & thermal Paste හොදම ඒවා දමා Service කර ඇත අරගෙන පාවිච්චි කරන්න විතරයි තියෙන්නෙ චෙක් කරලා බලලා ගන්න පුළුවන් ගන්න කෙනෙක් පහත නම්බර් වලට කොල් එකක් ගන්න
Price - 49000.00/=