Asus Strix GTX 950 Graphics Card
With original box
සුපිරියටම තියනවා
Silent, ගේම් එකක් ගහනකොට විතරයි fan on වෙන්නෙ
අනිත් card වගේ නෙමේ බය නැතුව use කරන්න පුලුවන්
Condition එකත් හොදයි
Bench mark test කරල ගන්න පුලුවන්
Temp eka maximum 75c° - 80c°
Light use කරල තියෙන්නෙ.
නුවර අවට කෙනෙක් නම් ඇවිත් ගන්නත් පුලුවන්
Delivery කරන්නත් පුලුවන් cash diposit only
Warranty ඕනෙ නම් දෙන්නත් පුලුවන් හැබැයි ගාන වැඩී
18,000i ( 3 month )cash back warranty
Warranty නැතුව දෙනව
15,000න් අන්තිම
Playable games i3 6100 and DDR 4 16gb ram
Farcry 6
Days gone
Froza horizon 4,5
Rdr 2 Low setting
Gta v
Crew 2
Euro truck simulator 2 (v.1.61)Original game
වටින කෙනෙක් ඉන්නවන්ම් ඉක්මනට කතාකරන්න
මුදල් හදිසෛයක් නිසා දෙන්නේ