ඉතාමත් හොඳ තත්ත්වයේ ඇති ASUS ROG Strix G16 (2023) Gaming Laptop එකක් විකිණීමට ඇත. කිසිදු දෝෂයක් නොමැත. ඉතා ප්‍රවේශමෙන් භාවිතා කර ඇත.
Specifications
Processor: Intel Core i7-13650HX (13th Gen)
VGA: NVIDIA GeForce RTX 4060 (8GB)
RAM: 16GB
Display: 16-inch
මිලදී ගත් දිනය: 2023 දෙසැම්බර් 8
තත්ත්වය (Condition): Used (ඉතා හොඳ තත්ත්වයේ පවතී)
කරුණාකර WhatsApp හරහා පමණක් පණිවිඩ එවන්න. (සාමාන්‍ය දුරකථන ඇමතුම් ලබාගැනීමෙන් වළකින්න).
WhatsApp අංකය: