ඉක්මනාට ගන්නා කෙනෙක් කියන්න ජන් 15 කලින් ගන්නා කෙනෙක්ට 40000 දෙනව මම ගත්තෙත් 58000 ස්ල්ලි හදිස්සියක් . 15 වෙන් පස්සෙනම් මෙගනාට ඩෙන්නැ
RAM: 12GB (ඉතා වේගවත්)
Storage: 512GB (අතිවිශාල ඉඩක් ඇත)
Display: 120Hz AMOLED (ඉතා පැහැදිලි තිරයක්)
Battery: 6000mAh (ගොඩක් වෙලා පාවිච්චි කළ හැකියි)
Processor: Snapdragon 855 Plus (සුපිරි ගේමින් වේගයක්)
Features: AirTriggers (ගේම් ගැසීමට විශේෂ බොත්තම්)