Asus Proart PV329CV 4K 60hz Monitor එකක් මේක.. Calman Verified 100% sRGB Ips Panel එකක් තියෙන්නෙ..
මේක designer කෙනෙක්ට Editor කෙනෙක්ට නම් සුපිරි..👌
අවුරුදු 2k මම Use කරා ඒත් කිසිම ප්රශ්නයක් නෑ දැනටත්..
මේක දෙන්නෙ මට Triple Monitor Setup එකකට යන්න ඕන සහ මම Gaming කරන නිසා දැන් මට මේකෙ Refresh Rate එක අඩුයි..
Warranty නම් නැහැ.. ලංකාවෙන් නෙමෙයි මම ගත්තේ USA වලින් Import කරේ 🇺🇸
Price - Rs.160,000 (Negotiable‼️)
Contact Number -