Rs 15,000
Description
For sale by
Chalaka Nethsara
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
ඉතාමත් හොඳ සුපිරිම ධාවන තත්ත්වයේ පවතින ASUS GTX 760 2GB Graphics Card එකක් විකිණීමට ඇත. නිවසේ පුද්ගලික පාවිච්චිය සඳහා පමණක් ඉතාමත් සුරක්ෂිතව භාවිතා කරන ලදී (No Mining / No Repairs).
මිලදී ගන්නා අයෙකුට විශ්වාසවන්තභාවය වෙනුවෙන් මාස 3ක පූර්ණ වගකීමක් (3 Months Warranty) ලබා දෙනු ලැබේ.
GTA V, Far Cry 3, Far Cry 4, Valorant වැනි Games සහ Photoshop / Graphic Design වැඩ කටයුතු කිසිදු බාධාවකින් තොරව ඉතාමත් Smooth ලෙස සිදු කරගත හැක. ASUS Dual Fan Cooling system එක ඇති නිසා රත් වීම් සිදුවන්නේ නැත.
Specifications (තාක්ෂණික විස්තර):
Brand: ASUS
GPU: NVIDIA GeForce GTX 760
VRAM: 2GB GDDR5
Warranty: 3 Months Checking Warranty
Condition: 100% Working (Superb Condition)
Power Connectors: 8-pin (Good 500W PSU required)
කිසිදු දෝෂයක් නොමැත, පැමිණ පරික්ශා කර බලා මිලදී ගත හැක. ඉක්මනින් විකිණීමට ඇත.
Price: Rs. 15,000/-