🔰 ASUS TUF FX607V GAMING LAPTOP ...
⭕ CORE 5 | 210H PROCESSOR ...
⭕ 512 GB | GEN 4 NVME ...
⭕ DDR 5 | 16GB RAM ...
⭕ RTX 4050 6GB | NVIDIA GRAPHIC CARD...
ඉක්මනින් විකිනීමට,
වොරන්ටි ඒම්මම තියෙනව,
දැනට පාවිච්චිය මාසයක්...කිසිම අව්ලක් නෑ හොදටම තියෙනවා Graphic Design වැඩ වලට මම ගත්තෙ...
දැන් සල්ලි හදිසියකට දෙන්නෙ.
ලැප් එකනම් මරු දෙන්න හිතෙන්නෑ සල්ලි හදිසි නිසා මම දෙන්නෙත්.
BIKE එකකට මාරුවක් දානව