ASUS ExpertBook B1400 – 11th Gen Core i5 | 8GB RAM | 500GB NVMe SSD | Windows 11 Pro
Selling my ASUS ExpertBook B1400 in very good condition.
Specifications:
Intel Core i5 – 11th Generation
8GB RAM
500GB NVMe SSD
Intel Iris Xe Graphics
Windows 11 Pro
Good battery life
Excellent overall condition
The laptop is clean, well maintained, and works smoothly. Suitable for university students, office work, programming, online classes, browsing, and everyday use.
Price: Rs. 120000
Location: university of peradeniya
Contact:
Serious buyers are welcome to inspect the laptop before purchasing.
ASUS ExpertBook B1400 – 11th Gen Core i5 | 8GB RAM | 500GB NVMe SSD | Windows 11 Pro
ASUS ExpertBook B1400 ලැප්ටොප් එකක් විකිණීමට ඇත.
විස්තර:
Intel Core i5 – 11th Generation
8GB RAM
500GB NVMe SSD
Intel Iris Xe Graphics
Windows 11 Pro
හොඳ Battery Life එකක්
ඉතා හොඳ තත්ත්වයේ ඇත
ලැප්ටොප් එක හොඳින් නඩත්තු කර ඇති අතර කිසිදු ගැටලුවකින් තොරව smooth ලෙස වැඩ කරයි. විශ්වවිද්‍යාල සිසුන්, Office වැඩ, Programming, Online Classes, Browsing සහ සාමාන්‍ය දෛනික වැඩ සඳහා ඉතා සුදුසුයි.
මිල: රු.120,000
ස්ථානය: පේරාදෙණිය
Number: