Asus Brand New 12th Gen i5| 16GB RAM| 512GB NVme| Iris Xe 8GB Shared VGA
අලුත් අවුරුද්දට Core i5 අලුත්ම අලුත් ලැප්ටොප් එකක් 16GB RAM එක්ක...❗🤫🤫
🎯 හැමෝම ගන්න කැමති ASUS Brand එකෙන් VivoBook ලැප්ටොප් පරිඝණකයක් පහසු මිලට.
Laptop එක ගැන සම්පූර්ණ විස්තරය පහතින්
😆😆😆😆😆
💕 ASUS VivoBook X1504z
👍 12th Generation Core i5
👍 1235U Turbo up to 4.40GHz Max Clock Speed
👍 10 Core into 12 Threads Advance Processor
👍 12mb Cache Memory
✅ 512GB NVME SSD
✅ 16GB RAM 3200MHz DDR4
✅ Intel Iris Xe UHD shared Graphics 8GB
✅ FULL HD 1080P 250Nits 15.6" with NTSC: 45%
✅ 1.4mm Key-travel, Spill-resistant Keyboard
✅ 5 Hours Battery Backup
✅ Original Charger ASUS 65W AC Adapter
✅ WIN 11 original
තමන්ට කැමති විදිහට ඕනි වැඩක් පහසුවෙන් කරගන්න පුලුවන් විදිහේ ලැප්ටොප් එකක් තමයි මේ Asus VivoBook Slim Model Laptop එක. Studies වලට වගේම ඔයා Campus යන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්නම් කිසිම ප්‍රශ්නයක් නැතුව අවුරුදු 4ම ඔයාගේ Degree එක complete කරගන්න මේ ලැප් එක හොඳටම ගැලපෙනවා.
RAM 16GB හින්දා Lag වෙන Issues ගැනනම් හිතන්නවත් දෙයක් නෑ. අනෙක් අතට RAM 16GB නිසා මේ ලැප්ටොප් එකේ IRIS Xe Graphics Chip එක 8GB Support කරනවා. Graphic Designing, Web Developing වගේ ඕනෑම side එකක වැඩ කරන්න විතරක් නෙමෙයි වැඩකරලා Stress වෙලා ඉන්න වෙලාවට නිකමට වගේ Game එකක් Install කරගෙන ගහන්නත් මේ Laptop එකේ අවශ්‍ය විදිහේ Performance තියෙනවා.
අනිත් අතට හැමෝම ආස කරන COOL SILVER කියන Colour Theme එකෙන් තමයි මේ ලැප්ටොප් එක ඇවිල්ල තියෙන්නේ. ඒ වගේම SLIM Design එකෙන් ඇවිත් තියෙන හින්දා ප්‍රියමනාප හුරුබුහුටි පෙනුමක් තියෙන්නේ.
💕 Other Specifications
🔐 Wi-Fi (802.11ax) (Dual band) 2*2
🔐 Bluetooth® 5.3 Wireless Card
🔐 USB 2, USB 3, TYPE-C connector, HDMI
🔐 720P Webcam
🔐 Headphone Out
💕 Brand new sealed packs
💻 Cool Silver Colour
🎯 1 Year Company Warranty + 3 Year Service Warranty
💰 Special Offer Price - Rs 188,000
☎️ Call now
🚚 Island wide COD available
Order කරපු දවසේම Lap එක ඔබ අතට. ඔබ කොළඹ හරි රත්නපුරයට වඩා ගොඩක් දුර පළාතක කෙනෙක් නම් ඒත් පැය 24 ඇතුළත lap එක ඔයාගෙ ගෙදරටත් එනවා. Lap එක ලැබුණාට පසුව මුදල් ගෙවන්නට පුළුවන්
Laphome.lk
Shine Homes Super Center (Pvt) Ltd
31, Colombo Road,
Ratnapura
මෙයට අමතරව ඔබට ලැප්ටොප් පරිගණකයේ ඡායාරූප සහ තවත් තොරතුරු දැනගැනීමට අවශ්‍යනම් ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ අපව සම්බන්ධ කරගන්න. ඔබට ඉහළ ගුණාත්මක සේවාවක් ලබා දීමට අපි නිබඳව කැපවී සිටිමු
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
12th Gen i5 ASUS VivoBook| 16GB RAM| 512GB NVme| IRIS Xe 8GB Shared VGA
MEMBERRatnapura, Computers & TabletsRs 188,00041 daysASUS X1504z 12th Gen i5 {NEW} 512GB NVme| 16GB RAM| IRIS Xe Shared VGA
MEMBERRatnapura, Computers & TabletsRs 188,00016 daysASUS Vivobook {Brand New} 12th Gen i5| 16GB RAM| 512GB NVme| Iris Xe VGA
MEMBERRatnapura, Computers & TabletsRs 188,00051 daysASUS VivoBook {NEW} 12th Gen i5| 16GB RAM| 512GB NVme| IRIS Xe 8GB VGA
MEMBERRatnapura, Computers & TabletsRs 187,9008 days