Asus AMD RYZEN 5 7520U| 16GB RAM DDR5| 512GB NVMe| Radeon Integrated VGA
Budget Price එකකට RYZEN 5 Processor Laptops එකක්ම ගන්න බලාගෙන හිටපු අයට මෙන්න කදිම අවස්ථාවක් 😆
ASUS GO L1504F Imported Sealed Boxes Full Set෴
මිල රුපියල් 169,000 ක් පමණයි.😎😎😎😎
💻 වසර 06 කට වැඩි අත්දැකීම් සමග වඩා විශ්වාසවන්ත ආයතනයක් වශයෙන් ඔබ වෙත උසස්ම තත්වයේ පරිගණකයක් ලබාදීමට අප කටයුතු කරන්නෙමු.
💕 ASUS GO SLIM Model 2024
👍 AMD RYZEN 5 7520 U Processor
👍 2.80GHz Up to 4.10 GHz Turbo
👍 4 Core into 8 Threads Advance Processor
512GB SSD එකක් එක්ක එන ලැප්ටොප් එකක් හින්දා ඔයාලගේ ඕනි වැඩක් මේකෙන් Lag වෙන්නේ නැතුව කරගන්න පුළුවන්. 16GB RAM එකත් තියෙන එකත් මේ වගේ Ryzen Processor එකක් තියෙන ලැප්ටොප් එකකට එන අමතර වාසියක්. ඒ වගේම RAM එක 16GB හින්දා AMD Radeon APU Graphics CHIP එක 8GB වෙනකම් Support කරනවා.
විශේෂයෙන්ම Online Class වල වැඩවලට, School වැඩවලට, Personal or Business වැඩවලට මේ Laptop මේ එක බය නැතුව Recommend කරන්න පුළුවන්. අනිත් අතට Slim Model බර අඩු ලැප්ටොප් එකක් හින්දා ඕනි තැනක පහසුවෙන් අරන් යන්නත් පුළුවන්. ලැප්ටොප් එක ගැන සම්පුර්ණ Spec එක පහතින් !
✅ 512GB NVME SSD
✅ 16GB RAM DDR5 5500MHz
✅ Radeon Integrated 610M Graphics 6GB + 2GB Shared VGA
✅ 15.6-inch FHD (1920 x 1080) OLED Glossy display having 16:9 Aspect Ratio || 0.2ms Response Time 300nits Brightness
✅ ASUS Ergo Sense 1.4mm Key-travel Keyboard
💕 Other Specifications
🔐 Intel wireless Wi-Fi 6E (802.11ax) (Dual band)
🔐 Bluetooth 5.3
🔐 USB 2, USB 3, C connector, HDMI
🔐 720P Webcam with integrated Microphone
🔐 Sonic Master stereo Sounds
✅ Healthy Battery Life more than 4 hours Battery Backup 42WHrs| 65W Universal AC Adapter,
💻 Mixed Black Colour
💻 Military : US MIL-STD 810H military-grade standard
🎯 1 Year Company Warranty + 3 Year Service Warranty
💰 Special Offer Price - Rs 169,000
මෙම ඕනෑම ලැප්ටොප් මාදිලියක් අප ආයතනයට පැමිණ තෝරාගෙන මිලට ගැනීමට ඔබට අවස්ථාව ඇත. විවිධ මිල ගණන් යටතේ ලැප්ටොප් පරිගණක ඇති බැවින් ඔබ විසින් නරඹන ලද Ikman.lk Advertisement Post එක අප වෙත ඉදිරිපත් කිරීමෙන් ඔබගේ සේවාව වඩාත් කාර්යක්ෂමව සිදුකරගත හැකිවනු ඇත.
☎️ Call Now
🚚 Island wide COD available
Order කරපු දවසේම Lap එක ඔබ අතට.
රත්නපුරය අවට ඇඹිලිපිටිය, බලංගොඩ, කලවාන, කෑගල්ල, අවිස්සාවේල්ල ප්‍රදේශ වල පදිංචිකරුවෙකු වුවද ඔබට පැමිණීමට අපහසුනම් හෝ කාලය නැතිනම් අප නියෝජිතයෙකු හරහා ලැප්ටොප් පරිඝණකය නොමිලේම ඔබ නිවසටම ගෙන්වාගෙන පරික්ෂාකර බලා මුදල් ගෙවීමට ඔබට හැකියාව ඇත.
ඔබ බදුල්ල, මොණරාගල, ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර, මාතලේ, අනුරාධපුරය, පුත්තලම , කුරුණෑගල , මීගමුව, කළුතර යනාදී දුර බැහැර ප්‍රදේශයක පාරිභෝගිකයෙකු වුවද දිනක් ඇතුලත අප නියෝජිතයෙකු මාර්ගයෙන් Laptop එක ඔබගේ නිවසට, ඔබගේ සේවා ස්ථානයට Cash On Delivery පහසුකම ඔස්සේ ගෙන්වා ගැනීමේ හැකියාව ඔබට තියෙනවා. එහිදී ලැප්ටොප් එක පාවිච්චියට අදාළ සියලුම තාක්ෂණික දැනුම එම අවස්ථාවේදීම ඔබට ලබාගැනීමේ හැකියාවද පවතිනවා.
ඔබ කොළඹ හරි රත්නපුරයට වඩා ගොඩක්ම දුර පළාතක කෙනෙක් නම් ඒත් පැය 24 ඇතුළත විශ්වාසවන්ත Delivery Service එකක් හරහා lap එක ඔයාගෙ ගෙදරටම එනවා. Lap එක ලැබුණාට පසුව මුදල් ගෙවන්නට පුළුවන්
Laphome.lk
Shine Homes Super Center (Pvt) Ltd
31, Colombo Road,
Ratnapura
මෙයට අමතරව ඔබට ලැප්ටොප් පරිගණකයේ ඡායාරූප, සමීප වීඩියෝ දර්ශන සහ තවත් තොරතුරු දැනගැනීමට අවශ්‍යනම් ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ අපව සම්බන්ධ කරගන්න. (Voice Calls & Whatsapp Available}
ඔබට ඉහළ ගුණාත්මක සේවාවක් ලබා දීමට අපි නිබඳව කැපවී සිටිමු.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!

ASUS GO RYZEN 5 AMD APU 7520U| 16GB RAM DDR5| 512GB NVMe| Radeon Graphic
MEMBERRatnapura, Computers & TabletsRs 167,00057 daysASUS GO AMD RYZEN 5| 16GB RAM DDR5| 512GB NVme| Radeon 610M Shared VGA
MEMBERRatnapura, Computers & TabletsRs 169,00036 daysAsus Go Ryzen 5 AMD 7000 Series| 16GB RAM DDR5| 512GB NVMe| Radeon VGA
MEMBERRatnapura, Computers & TabletsRs 169,00033 daysASUS GO RYZEN 5 AMD Laptops| 16GB RAM DDR5| 512GB NVMe| Radeon VGA| FHD
MEMBERRatnapura, Computers & TabletsRs 165,0004 days