කරුණාකර සම්පූර්ණ දැන්වීම කියවන්න
*** 2nd gen 3rd gen i3,i5,i7 ඕනම ප්‍රොසෙසර් එකක් වැඩ
*** Gaming VGA slot දෙකක් ඇත, VGA දෙකක් ගහල ක්‍රොස් ෆයර් කරන්න පුලුවන්.
*** රැම් පෝට් 4 32GB , 8GB DDR3 රැම් 4ක් ගහන්න පුලුවන්
*** බෝඩ් එකේ ගොඩක් චිප් හීට් සින්ක් වලින් කවර් කරල හීට් නොවෙන්න හදල තියෙන්නෙ
*** USB 3.0 පෝට් දෙකක් එක්ක බැක් එකේ USB 8ක් තියනවා
*** අවශ්‍ය නම් අපෙන් මැච් වෙන ප්‍රොසෙසර් රැම් VGA ගන්න පුලුවන්
මේ ගේමින් මොඩ්ල් එකේ ඔන්බෝඩ් VGA එන්නෙ නැහැ.සෙපරේට් VGA එකක් අවශ්‍ය වෙනවා