ශ්‍රී ලංකාවේ දීප ව්‍යාප්ත කුරියර් ආයතනයක් වන Royal Express Courier & Logistics (PVT)LTD හී පලපුරුදු කාර්ය මණ්ඩලය සමග අත්වැල් බැද ගැනීමට ඔබටත් අනගි අවස්ථාවක්….
වයස අවු. 18ට වැඩි, යතුරු පැදියක් හිමි (පිරිමි)අයෙක් නම් මේ අනගි අවස්ථාව ඔබටයි.
ඉහත සුදුසුකම් සපුරලාන ඔබ සදහා ස්ථිර රැකියවක් සමග රු. 55000.00 ත් රු 65000.00 අතර ඉහල වැටුපක්.
• දුරකථන දීමනා.(Mobile Allowance)
• පාරිතෝශිත දීමනා.(Gratuity)
• පැමිණීමේ දීමනා. (Attendance Allowance )
• ඉහල කොමිශන් ගෙවීම්. (Per parcel commission )
ආයතනය විසින් ලබා දෙන ඉලක්ක සපුරන්නේ නම් ලබා දෙන ඉහල අතිරේක දීමනා
• දක්ෂතා මත උසස්වීම්.(promotions)
• නිල ඇදුම්.(Uniforms )
Royal Express Courier & Logistics (PVT) LTD හී සුහදශීලී කාර්ය මණ්ඩලයක් සමග එක්වීමට ඔබත් කැමති නම් අදම අමතන්න.
0743915388
0743915460