රැකියා අවස්ථාව – සහකාර ගබඩා පාලක (Assistant Store Keeper)
ප්‍රධාන වගකීම් (Key Responsibilities):
භාණ්ඩ ලබා ගැනීම, පරීක්ෂා කිරීම හා ලේඛනගත කිරීම
අනුමත ඉල්ලීම් අනුව Site කාර්ය මණ්ඩලයට භාණ්ඩ නිකුත් කිරීම
නිවැරදි තොග වාර්තා (Inventory Records) සහ Stock Register පරිගනක දත්ත ඇසුරෙන් පවත්වා ගෙන යාම
භාණ්ඩ නිසි ලෙස ගබඩා කිරීම, ලේබල් කිරීම හා සංවිධානය කිරීම
නියමිත කාලවලදී තොග ගණන් කිරීම (Stock Count) සිදු කර ඇති වෙනස්කම් වාර්තා කිරීම
ගබඩාව තුළ පිරිසිදුකම හා ආරක්ෂාව පවත්වාගෙන යාම
අවශ්‍ය සුදුසුකම් (Requirements & Qualifications):
අවම වශයෙන් අ. පො. ස. උසස් පෙළ (A/L) සමත් වී තිබීම හෝ අ.පො.ස සාමන්‍ය පෙල සමග අවුරුදු 3ක ගබඩා ක්රියාපිලිවෙත් පිලිබදව මනා පලපුරුද්දක් තිබීම
ගබඩා පාලනය සම්බන්ධ Certificate-level පාඨමාලාවක් තිබීම අමතර සුදුසුකමක් ලෙස සලකා බලනු ලැබේ.
වයස අවුරුදු 45ට අඩු විය යුතුය
මනා පරිගණක දැනුමක් තිබිය යුතුය (MS Excel හෝ Inventory Systems භාවිතය)
මනා සංවිධානය කිරීමේ හැකියාව සහ නිවැරදිව වාර්තා (Records) පවත්වාගෙන යාමේ හැකියාව
ස්වාධීනව කාර්යන් ඉටු කිරීමට සහ කණ්ඩායමක් සමඟ කටයුතු කිරීමට ඇති හැකියාව
ඉදිකිරීම් ක්ෂේත්රයේ (Construction Field) Storekeeping පිලිබදව අත්දැකීම් තිබීම අමතර වාසියක් ලෙස සැලකේ.
කොලඹ අවට ඉදිකිරීම් ව්‍යාපෘති සදහා
Email – career.join2023@gmail.com
++++ Contact – 070 6652431 / 0706976822