Employer : SMART TRADING ASIA (PVT) LTD
Role : ASSISTANT STORE KEEPER
Job type : Full Time
Salary per month : Rs 40,000 - 50,000
Required education: Advance Level (A/L)
අවශ්‍ය සුදුසුකම්:
• අවම සුදුසුකම් ලෙස සාමාන්‍ය පෙළ (A/L) සමත් වීම.
• Store Keeper / Stores Assistant ලෙස පළපුරුද්ද තිබීම අමතර වාසියක්
• MS Excel / Computer භාවිතය පිළිබඳ මූලික දැනුම
• අවංක, වගකීම් සහිත හා කණ්ඩායමක් ලෙස වැඩ කිරීමට හැකියාව
• ඒකල, ජා-ඇල අවට විශේෂයි.