💼 තනතුර : Assistant Store Keeper / Stores Helper
💠 සුදුසුකම් :
【~】✪ කේක් සහ ආහාර නිෂ්පාදන ක්ෂේත්රයේ සේවයට කැමැත්තෙන් සිටීම.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ගබඩාවේ භාණ්ඩ නිසි පරිදි සකස් කිරීම, ලේඛනගත කිරීම සහ නඩත්තු කිරීම.
【~】✪ ඉන්වෙන්ටරි කළමනාකරණය සඳහා සහාය වීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
උදේ, දිවා, රාත්රී ආහාර නොමිලේ
නවාතැන් පහසුකම් නොමිලේ (පිරිමි සේවකයින් සඳහා)
වාර්ෂික ප්රසාද දීමනා
දක්ෂතාවය අනුව සේවා උසස්වීම්
පිළිගත් වෘත්තීය පුහුණුවක්
නොමිලේ රක්ෂණාවරණයක්
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, ඔබගේ අයදුම්පත පහත අංකයට WhatsApp හරහා යොමු කරන්න.
📳 දුරකථන අංකය : 074 015 9058 (ධුලක්ශාන් - WhatsApp සඳහා)
📧 ඊ-මේල් ලිපිනය : hr@thefab.lk