💼 තනතුර : Assistant - Scanning project
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18 – 24 අතර පුද්ගලයකු විය යුතුයි.
【~】✪ අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් විය යුතුයි.
【~】✪ කොළඹ හෝ ඊට ආසන්න ප්‍රදේශවල වාසය කරන පුද්ගලයකු විය යුතුයි.
【~】✪ පරිගණක මූලික ඥාණය සහ අවධානයෙන් යුතුව කාර්යයන් සිදු කිරීමේ හැකියාව.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ විශේෂ Scanning ව්‍යාපෘතියක් සඳහා දත්ත සකසනය හා පරිකල්පනය (Data Entry & Processing) කිරීම.
【~】✪ ලේඛන හා ගොනු ස්කෑන් කිරීම සහ සංවිධානය කිරීම.
【~】✪ නියමිත කාල සීමාවන් තුළ නිරවද්‍යතාවයෙන් යුතුව කාර්යයන් සම්පූර්ණ කිරීම.
【~】✪ පවත්වාගෙන යන ව්‍යාපෘතියට අදාළ වෙනත් සහායක කාර්යයන්.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංක : 077 7775203
# 📧 ඊ-මේල් ලිපිනය : lolc.ikman@gmail.com