🔥 අලෙවි විධායකයින් වහාම බඳවා ගැනේ (Sales Executive) 🔥
ඔබත් ඉහළ වැටුපක් මෙන්ම ස්ථීර රැකියාවක් කිරීමට කැමති අයෙක්ද? අප සොයන්නේ ඔබවයි!
📌 තනතුර: අලෙවි විධායක
🎯 ප්‍රධාන වගකීම්:
නව පාරිභෝගිකයන් සොයා ගැනීම.
පවතින පාරිභෝගික සබඳතා ශක්තිමත් කිරීම.
අලෙවිකරණ කටයුතු සහ මාසික අලෙවි ඉලක්ක සපුරා ගැනීම.
👤 අවශ්‍ය සුදුසුකම්:
G.C.E. O/L සමත් (පිරිමි).
වයස අවුරුදු 35 ට අඩු වීම.
හොඳින් සන්නිවේදනය කිරීමේ හැකියාව.
(අලෙවිකරණ අංශයේ පළපුරුද්දක් ඇති අයට ප්‍රමුඛතාවය දෙනු ලැබේ.)
💰 වැටුප් සහ ප්රතිලාභ:
අලෙවි ඉලක්ක මත පදනම් වූ මසකට රු. 1,25,000/- ට වැඩි ඉහළ ආදායමක්.
පුහුණු කාලසීමාව තුළ රු. 45,000/- ක දීමනා සහ වැටුප්.
කෑම බීම සහ නවතැන් පහසුකම් හිමිවේ.
📩 අයදුම් කරන්නේ කෙසේද?
ඔබගේ විස්තර අදම පහත WhatsApp අංකයට යොමු කරන්න:
📲 WhatsApp: 0774714603