හොරණ පිහිටි ප්රමුඛ පෙළේ මූල්‍ය ආයතනයක් වන Ayolan Investment ආයතනය සඳහා සහකාර කළමනාකරු (Assistant Manager) තනතුරට වහාම බඳවා ගැනේ.
සුදුසුකම්: අපොස උසස් පෙළ (A/L) සමත් වීම. (මූල්‍ය ක්ෂේත්රයේ පළපුරුද්ද අමතර සුදුසුකමකි)
ස්ත්‍රී / පුරුෂ: දෙපාර්ශවයටම අයදුම් කළ හැකිය.
සේවා ස්ථානය: අංක 141 A, රත්නපුර පාර, හොරණ.
අයදුම් කළ යුතු ආකාරය:
මෙම තනතුර සඳහා ඔබ සුදුසුම පුද්ගලයා නම්, පහත සඳහන් දුරකථන අංක ඔස්සේ අපව සම්බන්ධ කර ගන්න:
📞 0777198573 (WhatsApp සඳහාද මෙම අංකය භාවිතා කළ හැක)
📞 0772777770
📞 0342265107