Assistant Manager (සහය කළමනාකරු)
කඩිනම් බඳවා ගැනීම්,
කඩවත පිහිටි අප සුපිරි වෙළඳසලට Assistant Manager (සහය කළමනාකරු) තනතුර සඳහා පුහුණු නිලධාරීන් අවශ්‍ය කර තිබේ.
අවම සුදුසුකම්
* වයස අවුරුදු 20-50 අතර
* මනා පෞරුෂයක් හා හික්මීමක් ඇති
* මුලික පරිගණක දැනුම
* අ.පො.ස. සා/පෙළ සමත්
ආයතනයෙන්
* 110000/-ට නොඅඩු මාසික වැටුපක්.
* මසකට දින 4ක නිවාඩුවක්
* අමතර දීමනා
* සුපිරි වෙළඳ සැල් වල සේවය කල අය විශේෂයි.
දුරකතනයට ප්‍රතිචාර නොලැබුණේ නම් කරුණාකර ඔබගේ අයදුම්පත what's app හරහා පහත දුරකථන අංකයට යොමු කරන්න.
විමසන්න. ජයකොඩි සුපර්, කඩවත.
දුරකථන අංක - 0773592549