💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Assistant Crane Technician – ස්ථිර / කොන්ත්රාත්
📍 ස්ථානය : කොළඹ / site & workshop locations
💠 𝗞𝗲𝘆 𝗥𝗲𝘀𝗽𝗼𝗻𝘀𝗶𝗯𝗶𝗹𝗶𝘁𝗶𝗲𝘀 | රැකියාවේ කාර්ය භාරය :
【~】✪ 🔹 Senior technicians හට crane maintenance සහ repair කටයුතු වලට සහය වීම
【~】✪ 🔹 Hydraulic / mechanical / electrical troubleshooting වලට උදව් කිරීම
【~】✪ 🔹 Preventive maintenance සහ servicing support කිරීම
【~】✪ 🔹 Breakdown repairs වලට සහය වීම
【~】✪ 🔹 Workshop tools සහ equipment පවත්වාගෙන යාම
【~】✪ 🔹 Safety procedures අනුගමනය කිරීම
【~】✪ 🔹 Basic reports සහ documentation වලට සහය වීම
💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ 🔹 වසර 1–3 ක crane / mechanical / heavy equipment workshop අත්දැකීම
【~】✪ 🔹 NVQ Level 3/4 හෝ relevant technical qualification (preferred)
【~】✪ 🔹 Mechanical සහ hydraulic systems පිළිබඳ basic knowledge
【~】✪ 🔹 Team work සහ learn කිරීමට කැමැත්ත
【~】✪ 🔹 Shift basis වැඩ කිරීමට හැකියාව
【~】✪ 🔹 ශාරීරිකව සුදුසු වීම
✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද :
Training opportunities, career growth, overtime payments, and industrial exposure will be provided.
✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඔබ සුදුසු නම් “Apply Now” හරහා හෝ පහත දුරකථන අංකය භාවිතා කර අයදුම් කරන්න.
#📳 📞 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 077 303 3386
# 📧 𝐸𝓂𝒶𝓲𝓁 | ඊ-මේල් : sankalpa.weerasinghe@advantis.world
📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : Hayleys Engineering (Pvt) Ltd, 148A/1, Nawalokapura, Sedawatte, Wellampitiya, Colombo, Sri Lanka