Assistant Clerk
Vacancy Asst Clerk
PERFETTI MELLE LANKA (PVT) LTD
Center Fresh consumer Product Distribution - Badulla Asst. Clerk (Female)*
We are inviting applications from suitable and enthusiastic candidates for the position of Distribution Asst.Clerk at our organization.
🔹 Requirements
✔️ Age between 20 – 35 years
✔️ Passed G.C.E. Advanced Level Examination
✔️ Basic computer knowledge will be an added advantage
📍 Priority will be given to candidates residing in the Badulla / Haliela area.
⏰ Working Hours: 8.00 a.m. – 4.00 p.m.
💰 Monthly Salary: Rs. 18,000/- to 40,000/- With EPF ETF
☎️ Inquiries:
+9476-4339865
+9478-6507323
Qualified candidates are kindly requested to submit their CV within 10 days of this advertisement.
Don't ask for salary details before the interview.
රැකියා අවස්ථා*
*PERFETTI MELLE LANKA (PVT) LTD*
*සෙන්ටර් ෆෘට් පාරිභෝගික නිශ්පාදන බෙදාහැරීමේ සහකාර ලිපිකරු බදුල්ල - Distribution Asst. Clerk (ගැහැණු)*
අප ආයතනයට බෙදාහැරීමේ සහකාර ලිපිකරු තනතුර සඳහා සුදුසු අයදුම්කරුවන් කැඳවනු ලැබේ.
අවශ්‍ය සුදුසුකම්
✔️වයස සීමාව 20 – 35 අතර විය යුතුය.
✔️අ.පො.ස උ/පෙළ සමත් විය යුතුය.
✔️පරිගණක මූලික දැනුම අවශ්‍ය වේ.
💥බදුල්ල / හාලි ඇල අවට පදිංචි අය සඳහා ප්‍රමුඛත්වය ලබා දේ.
⏰සේවා කාලය: පෙ.ව 8.00 – ප.ව 4.00.
💰මාසික වැටුප: රු. 18,000/- සිට 40,000/- දක්වා. ( EPF සහ ETF සමග. )
☎️ විමසීම් :
+9476-4339865
+9478-6507323
සුදුසුකම් සපුරාලන අය දින 10ක් ඇතුළත ජීව දත්ත පත්‍රිකාව (CV) ඉදිරිපත් කරන ලෙස කාරුණිකව දන්වා සිටිමු.
සම්මුඛ පරීක්ෂණයට පෙර වැටුප් විස්තර ඉල්ලා නොසිටින ලෙස දන්වා සිටිමු .
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Banking and finance assistant.
Banking careersRs 95,000 - 150,000MEMBERBadulla, Banking and Financial services22 days
Office Assistant - Badulla
DES Financial InstituteRs 85,000 - 100,000MEMBERBadulla, Office Administration and Operations12 days
Assistant Manager-Badulla
The Granton GroupRs 45,000 - 85,000MEMBERBadulla, Office Administration and Operations2 days
Vegetable Supervisor / Sales Assistant
ANANDA SUPERMEMBERBadulla, Supervisor8 hours