මම කලින් use කරපු pc එකේ motherboard එක, විනාඩි 15ක් වගේ තියේදි ඉබේටම off වෙනවා, හේතුවක් නම් මමත් දන්නේ නැහැ, අනිත් ඔක්කොම දේවල් සමානය විදියටම වැඩ කරනවා. Motherboard, Electronics ගැන Subject එක දන්න හදාගන්න පුළුවන් කෙනෙක් ඇවිත් බලල සෙට් නම් අරන් යන්න.🤝🏻
SPECIFICATIONS ⚙️
• Brand - ASRock
• Model - ASRock Super Alloy B150M Pro4
• Chipset - Intel B150 Supports 7th and 6th Generation Intel® Core™ Processors (Socket 1151)
• Memory - Dual Channel DDR4 Memory Technology -
4 x DDR4 DIMM Slots
• Form Factor - Micro ATX Form Factor: 9.6-in x 9.6-in, 24.4 cm x 24.4 cm
Other Specs📋
• 2 PCIe 3.0 x16, 2 PCIe 3.0 x1
• AMD Quad CrossFireX™
• Graphics Output Options: D-Sub, DVI-D, HDMI
• 7.1 CH HD Audio (Realtek ALC892 Audio Codec), ELNA Audio Caps
• 6 SATA3
• 6 USB 3.1 Gen1 (2 Front, 4 Rear)
• Supports Full Spike Protection, ASRock Live Update & APP Shop