> ඔබගේ ව්‍යාපාරික කටයුතු සහ භාණ්ඩ බෙදාහැරීමේ අවශ්‍යතා සඳහා කදිම, විශිෂ්ට ධාවන තත්වයේ පවතින ලංකා අශෝක් ලේලන්ඩ් (Lanka Ashok Leyland) ලොරි රථයක් වහාම විකිණීමට.
> මූලික සහ තාක්ෂණික තොරතුරු :
> නිෂ්පාදකයා: LANKA ASHOK LEYLAND
> මාදිලිය (Model): TAURUS 2518
> නිෂ්පාදිත වර්ෂය (YOM): 2018
> ලියාපදිිංචිය: 2018 (Brand New ලෙස ලියාපදිංචි කර ඇත)
> වාහන අංකය: WP LO-xxxx
> එන්ජින් ධාරිතාවය : 5759.00 CC
> ඉන්ධන වර්ගය: ඩීසල්
> ධාවනය කර ඇති දුර : 115,124 km
> බදෙහි ස්වභාවය (Body Type): රෝද 10 කින් යුත්ත අඩි 24 ක ප්ලැට්ෆෝම් (10 WHEEL 24 FT PLAT FORM BODY)
> First owner
රථයේ වත්මන් තත්ත්වය සහ විශේෂාංග:
> 100% අනතුරු රහිතයි: කිසිදු ප්‍රධාන අනතුරකට ලක් වී නොමැති අතර, බදෙහි කොටස් මාරු කර නොමැත
> විශිෂ්ට ක්‍රියාකාරීත්වය: එන්ජිම , ගියර් පෙට්ටිය (Manual), ක්ලච් සහ ෂාෆ්ට් පද්ධතිය ඉතා හොද (Serviceable) මටටමක පවතී .
> විදුලි පද්ධතිය, මීටර සහ බ්රේක් පද්ධතිය (Power Foot Brakes) මනාව ක්‍රියාත්මක වේ .
> ඉතා හොද ධාවන තත්ත්වයේ පවතින රථයකි.
විශේෂ දීමනාව:
> වාහනය මිලදී ගන්නා ගැනුම්කරු සඳහා අමතර ටයර් 4ක් නොමිලේ ලබා දෙනු ලැබේ !
> මිල :• රු. 15,500,000/- ( ලක්ෂ 155)
> (වාහනය පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක)
ව්‍යාපාරික අවශ්‍යතාවක් සඳහා ශක්තිමත් , කල් පවතින වාණිජ රථයක් සොයන ඔබට මෙය කදිම ආයෝජනයකි.