අරූද පැල
🌼🌼ලෙඩ රැසකට සුව ගෙන දෙන අරුම පුදුම දිව ඔසුවකි අරූද(Rue)🌼🌼(Ruta graveolens)
🌼🌼අරූද ශාකය ඉන්දියාවෙන් ලංකාවට හදුන්වා දෙන ලද ඖෂධීය ශාකයකි .
සෙ.මී.60-80 පමණ උසට කුඩා පදුරක් ලෙස වර්ධනය වේ.
🌼🌼අරූද ශාකයෙ සියලුම කොටස් ඖෂධ සදහා භාවිතා කරන අතර ඖෂධීය තෙල් සැකසීම සදහා මේවා බහුලව යොදාගනී .
මෙම තෙල් ප්‍රතිකාර වලදී ඉක්මනින් ප්‍රතිචාර දැක්වීම නිසා බොහෝ වටිනා ඖෂධයක් ලෙස සැලකේ.
🌼🌼කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම ඇති හිස කෙස් සම්බන්ද ගැටලු සදහා අරූද තෙල් බොහෝ සෙයින් ප්‍රයෝජනවත් ඖෂධයකි..
🌼අකලට කෙස් පැසීම,🌼කෙස් අග පැලීම ,
🌼කෙස් අවපැහැ ගැනීම
🌼අකලට කොන්ඩය ගැලවී යෑම අවම කිරීමට මෙන්ම
🌼🌼ශීර්ෂ වලින් තොර නිරෝගී දිගු පිරිපුන් නිල් වන් කේශ කලාපයක් ලබා ගැනීමට අරූද තෙල් උපකාරී වේ.
🌼🌼එමෙන්ම
අත පය හිරි වැටීම් වලදී
🌼සෙම් රෝග
🌼පීනස් රෝග සදහා අරූද තෙල් ආලේප කිරීමෙන් ඉක්මන් සුවයක් ලබා ගත හැක
🌼🌼සෙම් හා පීනස් රෝග සදහා අරූද කොළ පුලුස්සා දුම් ඇල්ලීමටද යොදාගන්නා බව පැවසේ
🌼🌼අරූද තෙල් කුඩා දරුවන්ගේ හිසෙහි ආලේප කිරීමට සහ සෙම් රෝග සදහාද යොදාගනී .
🌼සර්ප ව්ෂ🌼🌼වලිප්පුව🌼අපස්මාරය 🌼මූත්‍රා රෝග 🌼පණු රෝග හා පණුවන් නැසීමට 🌼කණ් රෝග 🌼සෙම් රෝග සාමාන්‍ය ඉදිමුම් 🌼වණ නිසා ඇතිවෙන ඉදිමුම් වාත🌼ගර්භාෂයේ රෝග 🌼ආර්තවය සිදුකිරීමට🌼විශ නැසීමට වැනි රෝග ගණනාවක් සදහා ආයුර්වේදයේ යොදාගන්නා බව පැවසේ
(තොරතුරු අන්තර්ජාලයෙන් )
💞☘️☘️ හොදින් වැඩුණු නීරෝගී අරූද පැල මිලදී ගැනීම සදහා වට්සැප් පනිවිඩයක් මගින් විමසන්න ..📞📞
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



