🛑🛑 ORACE - EDUCATION (ART CLASS) 🛑🛑
චිත්‍ර කලාව
චිත්‍ර පිලිබද මූලික අවබෝදය ලබා ගැනීමට මෙන්ම... පාසල් විෂය නිර්දේශය ආවරණය කර ගැනීමටත් ,මනස නිදහස් කර ගැනීමටත්, චිත්‍ර කලාවේ දක්ෂයෙකු වීමටත් , ORACE - EDUCATION ART Class එක ඔබට හදුන්වා දෙමි.
📌️චිත්‍ර ඉගෙන ගන්න ගමන් ජීවිතය දිනන්න .🛑
📌️පාසල් විශය නිර්දේශයට අමතරව පහත අවස්ථාද ආවරණය කරනු ලැබේ.📌️
1. මිනිස් අංගෝපාංග අදින අයුරු
2. ස්වභාවික පරිසරය නිරීක්ශනයෙන් අදින ලද සිතුවම්
3. ආලේඛ්‍ය සිතුවම් වල මූලික සිද්දාන්ත ( portrait )
4. භූමිදර්ශන සිතුවම් ( පැන්සල් , දියසායම් )
5. Object drawing
6. ප්‍රකාශන චිත්‍ර
7. සාම්ප්‍රදායික චිත්‍ර
8. Pencil Art
9. Canvs Art
10. මූර්ති නිර්මාණය
📌️මාසික පරීක්ෂණ මගින් ඔබේ තත්වය පරීක්ෂා කරනු ලැබේ.📌️
📌️වාර විභාගය ඉලක්ක කර ගත් ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව හා අපොස සා.පෙළ විභාගයේ පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවටද සම්බන්ද විය හැකිය. 📌️
💯One Day Art Work Shop සඳහාද සම්බන්ද විය හැකිය.💯
සම්බන්ද වීමට ඔබගේ නම, වයස , හා පාසල whatsapp
අංකයට යොමුකරන්න.
Call for more information or Whatsapp massage