❄️ ARPICO Mini Fridge (පාවිච්චි කරපු) විකිණීමට ❄️
හොඳින් ක්‍රියා කරන ARPICO Mini Fridge එකක් විකිණීමට ඇත.
✅ හොඳ Working Condition
✅ හොඳට සිසිල් කරයි
✅ Room, Boarding, Office, Shop සඳහා සුදුසුයි
✅ සාමාන්‍ය භාවිතයෙන් ඇති සුළු සීරීම් සහ භාවිත ලකුණු ඇත.
💰 මිල: Rs. 23,000 (සාකච්ඡා කළ හැක.)