Rs 1,500
Description
For sale by
Tharaka Nimesh
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
👉Oraimo Magnetic Wireless Neckband
🔥ඉතා පැහැදිලි උසස් තත්ත්වයේ ශබ්දයක් (HD Sound) සහ සුපිරි බේස් (HIFI Bass) සහිත සින්දු අහන්න සහ Call ගන්න පුළුවන් හොඳම තත්ත්වයේ බ්ලූටූත් ඉයර්ෆෝන් එකක් විකිණීමට ඇත. Box එක පිටින්ම සම්පූර්ණ කට්ටලයම ඇත.
🔹 Key Features (ප්රධාන විශේෂාංග):
🛑Battery Capacity: 200mAh Big Battery 🔋
🛑Music Play / Talk Time: එක දිගට පැය 20ක් දක්වා සින්දු ඇසීමට සහ දුරකථන ඇමතුම් ලබා ගැනීමට හැක 🎶
🛑Standby Time: පැය 310ක් දක්වා බැටරිය රඳවා තබා ගනී.
LED Display: බැටරි මට්ටම බලාගැනීම සඳහා කුඩා LED ඩිස්ප්ලේ එකක් ඇත.
🛑TF Card Support: Memory Card එකක් දමා කෙලින්ම සින්දු ඇසීමේ හැකියාව ඇත 💾
🛑Magnetic Buds: පාවිච්චි නොකරන විට එකිනෙකට ඇලී පවතින නිසා බෙල්ලෙන් ගිලිහී වැටෙන්නේ නැත.
🛑Bluetooth Version: V5.0 (මීටර් 10ක් දක්වා දුරක් බ්ලූටූත් සම්බන්ධතාවය පැහැදිලිව වැඩ කරයි).
ආයේ ඉතින් සුපිරියක් ,කිසිම අවුලක් නෑ. මට පාවිච්චි වෙන්නේ නැති හින්දා දෙන්නේ



