අරකාවිල125 පාදුක්ක ඉංගිරිය ප්රධාන මාර්ගය ට මීටර් 500ක් දුරින් පර්චස් 20.00 පොල්, ගම්මිරිස් සහ තේ වගා බිම.
* 125 පාදුක්ක ඉංගිරිය ප්රධාන මාර්ගය ට මීටර් 500
* වගා කටයුතු හෝ නිවාස ඉදිකිරීමකට
* පාදුක්ක නගරයට - විනාඩි 10
* ඉංගිරිය නගරයට - විනාඩි 25
* පාදුක්ක , ගොඩගම , අතුරුගිරිය , මීපේ , හංවැල්ල , හොරණ , ඉංගිරිය යන ප්රධාන නගර වලට ඉක්මනින් පිවිසීමේ හැකියාව
*මිල ගණන් කතා කරගත හැක.