Abans Group සමඟ එක්වී කෘෂි යන්ත්‍රෝපකරණ ක්ෂේත්රයේ වෘත්තීය අනාගතය ගොඩනඟා ගැනීමට අදම අයදුම් කරන්න.
වගකීම්
• කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා preventive maintenance සහ troubleshooting කටයුතු සිදු කිරීම
• යන්ත්‍රවල mechanical, electrical සහ hydraulic දෝෂ හඳුනා ගැනීම
• කෘෂි යන්ත්‍රෝපකරණ අලුත්වැඩියා කිරීම
• කෘෂි යන්ත්‍රෝපකරණ ස්ථාපනය සහ assembly කටයුතු සිදු කිරීම
• යන්ත්‍ර භාවිතය, ආරක්ෂිත ක්‍රමවේද සහ maintenance අවශ්‍යතා පිළිබඳ පාරිභෝගිකයන්ට පැහැදිලි කිරීම
• field visit වලින් පසු service reports සකස් කිරීම
අවශ්‍ය සුදුසුකම්
• කෘෂි යන්ත්‍රෝපකරණ සම්බන්ධ Technical Certification එකක් තිබිය යුතුය
• NVQ Level 4/5 සුදුසුකම තිබිය යුතුය
• අවම වශයෙන් වසර 2ක පමන පළපුරුද්ද තිබිය යුතුය.
ඔබගේ CV එක WhatsApp මගින් 0763852003 අංකයට යොමු කරන්න හෝ careers@abansgroup.com වෙත email මගින් එවන්න.