අප ආයතනයේ පුරප්පාඩුව පවතින Area Manager තනතුර සඳහා පළපුරුද්ද සහිත, දක්ෂ සහ කැපවීමෙන් කටයුතු කළ හැකි පුද්ගලයින් වහාම ඇතුළත් කරගනු ලැබේ.
සුදුසුකම්:
• ක්ෂේත්රයේ පළපුරුද්ද (අවම වශයෙන් අවුරුදු 1-2 ක පළපුරුද්ද විශේෂ සුදුසුකමකි)
• කණ්ඩායමක් මෙහෙයවීමේ සහ නායකත්ව හැකියාව
• හොඳින් සන්නිවේදනය කිරීමේ හැකියාව
ප්රතිලාභ:
• ආකර්ෂණීය වැටුප් පතක් (Basic Salary)
• දීමනා (Allowances)
• වෘත්තීය මට්ටමේ ඉදිරි ගමනක් සහ උසස්වීම්
• සුදුසුකම් ලත් අයදුම්කරුවන් වහාම පහත සඳහන් දුරකථන අංකය ඔස්සේ අපව සම්බන්ධ කරගන්න හෝ CV පත යොමු කරන්න.
සම්බන්ධ කරගැනීමට:
දුරකථන අංකය: 0761413450