ගම්පහ බැංකු ලිපිකරුවන්
දිවයිනේ ප්‍රසිද්ධ බැංකු කීපයක ගම්පහ දිස්ත්‍රික්කය පුරා පිහිටි ශාඛාවන් තුළ ඇති සියලුම තනතුරු පුරප්පාඩු සඳහා කඩිනමින් බඳවා ගැනීම්
ගම්පහ මීගමුව වේයන්ගොඩ කඩවත
දුඅර්ධ රාජ්‍ය බැංකු ලිපිකරු රු(පලපුරුද්ද අත්‍යවශ්‍ය නොවේ)
සුදුසුකම්
#) වයස අවුරුදු 18 වැඩි විය යුතුය.
#) O/L පෙනී සිටිම ප්‍රමාණවත්
#) අමතර අධ්‍යාපන සුදුසුකම් සඳහා සුදුසුකම්මත රැකියාවන්ට යොමු කිරීම්
(දෙවර උසස් පෙළ විභාගයේ සඳහා පෙනී සිටින සිසුන්ට අයිදුම් කිරීමේ හැකියාව ඇත. දැන්ම සිට අයිදුම් කළ හැකිය)
ප්රතිලාභ===
#)35000-75000 අතර වැටුප් ගෙවීම්.(පුහුණු කාලය තුළද වැටුප් ගෙවනු ලබයි)
#)ඔබට ආසන්නම ප්‍රදේශයට රැකියාව ලබාදීම
#)රජයෙන් අනුමත සියලුම දීමනා සහ වරප්‍රසාද
#)පුහුණු කාලයෙන් පසු රැකියාවේ ස්ථිර කිරීම්
#)අධ්‍යාපන කටයුතු සඳහා අවස්ථාව ලබාදීම
වැඩි විස්තර සඳහා බඳවා ගැනීමේ නිලධාරීන් අමතන්න
සම්බන්ධ වීමට නොහැකි වූ අය whatsapp කෙටි පණිවිඩ යොමු කරන්න පහත අංකය වෙත