Architecture Designed New House for sale in Piliyandala Polgasowita
𝐀𝐫𝐜𝐡𝐢𝐭𝐞𝐜𝐭𝐮𝐫𝐞 𝐃𝐞𝐬𝐢𝐠𝐧𝐞𝐝 𝐁𝐫𝐚𝐧𝐝 𝐍𝐞𝐰 𝐓𝐰𝐨 𝐒𝐭𝐨𝐫𝐲 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚 𝐏𝐨𝐥𝐠𝐚𝐬𝐨𝐰𝐢𝐭𝐚
පොල්ගස්ඕවිට -කොට්ටාව බස් පාරෙන් පොල්ගස්ඕවිට හන්දියට ආසන්නයෙන් ඉදිකරන ලද නිදන කාමර 3ක සහ නාන කාමර 2කින් සමන්විත නවීන පන්නයේ සුඛෝපභෝගී දෙමහල් නිවස විකිණීමට. අඩි 20 පිවිසුම් මාර්ග දෙකකින් සමන්විත මෙම නිවස ගංවතුර සහ ස්වාභාවික හානි කිසිත් නොමැති ප්‍රදේශයක ඉදිකර ඇත.
මිල ලක්ෂ 345යි.නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක්සාකච්චා කල හැක
නිවසේ සිට පොල්ගස්ඕවිට හන්දියට දුර කි:මී 2යි. නිවසේ සිට කහතුඩුව සහ කොට්ටාව අධිවේගී පිවිසුමට මිනිත්තු කිහිපයකින් ලගාවිය හැක.
𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬
🔹 Land Extent 6 Perches
🔹 Floor area - 1640 sqft
🔹 2 Access roads (20 ft)
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
👉 3 Bedrooms
👉 2 Bathrooms
👉 Kitchen with modern pantry
👉 Living room |Dining room
👉 Tv lobby
👉 Teak doors & windows
👉 Garden wall surrounded
👉 Roller gate & wicket gate
👉 Parking spaces for 3 vehicles
👉 Balcony |CCTV
👉 Clear documents with COC
🔹 𝐏𝐫𝐢𝐜𝐞 𝟑𝟒.𝟓 𝐌 |𝟑𝟒𝟓 𝐥𝐚𝐤𝐬 - Negotiable
𝐃𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅ 2kms to Polgasowita junction
✅ Very close to Bank ,Hospitals ,Schools, Food city, and Highway entrance .Call for more info.
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
-----------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
---------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න.
17th feb..
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Architecture Designed New House for sale in Piliyandala Bokundara
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 38,000,0007 days
Architecture Designed Brand New House for Sale in Piliyandala - Kesbawa
Bedrooms: 4, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 42,000,00050 days
Architecture Designed Modern House for sale Piliyandala Madapatha Rd
Bedrooms: 4, Bathrooms: 4MEMBERColombo, Houses For SaleRs 47,500,0003 days
Luxury Brand New House for sale in Piliyandala Polgasowita
Bedrooms: 5, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 31,500,0003 days
