Architecture Designed New House for sale in Piliyandala Bokundara
Brand New luxury 2 Story House for sale in Piliyandala Bokundara
පිළියන්දල නගරයට ආසන්නයෙන් සුඛෝපභෝගී නවීනතම දෙමහල් නිවස විකිනීමට.මනා ඉඩකඩ සහිත සියලු පහසුකම් වලින් සමන්විත මෙම නිවස වටා ඇවිද යා හැකි අයුරින් මායිම් බිත්ති නොමැතිව ඉදිකර ඇත.වාහන 2ක් පහසුවෙන් නවතා තැබිය හැකි ඉඩකඩකින් සමන්විත මෙම නිවසහි මිල ලක්ෂ 380යි. නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක් සාකච්චා කල හැක. ගංවතුර සහ ස්වාභාවික හානි කිසිත් නොමැති ප්රදේශයකි
House build with quality materials with large size bedrooms & living areas. very decent & calm environment. price can be negotiable. Please read the description below. It is an area with no floods or natural disasters
𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬
🔹 Land Extent 8.1 Perches
🔹 Floor area - 2250 sqft
🔹 20 ft road
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
👉 3 Bedrooms
👉 2 Bathrooms with hot water
👉 Master Bedroom has attached bathroom
👉 Kitchen with pantry cupboards
👉 Large living room & dining room
👉 Vehicle parking spaces
👉 Clear deed with COC
👉 Garden wall
👉 Roller gate with wicket gate
👉 No blind wall
👉 Large roof top
👉 Landscaping garden
🔹 𝐏𝐫𝐢𝐜𝐞 𝟑𝟖 𝐌 | 𝟑𝟖𝟎 𝐥𝐚𝐤𝐬
𝐃𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅ 5 miniutes to Piliyandala Town
All the facilities are very close by. Please call us for more information. Don't miss this opportunity
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ,ලැප්ටොප් , ස්මාට් ෆෝන් ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
---------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
28th jan
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Architecture Designed Luxury House for sale in Piliyandala
Bedrooms: 4, Bathrooms: 4MEMBERColombo, Houses For SaleRs 47,500,0008 hours
Architecture Designed Brand New House for Sale in Piliyandala - Kesbawa
Bedrooms: 4, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 42,000,00026 days
Brand New luxury 2 Story House for sale in Piliyandala Bokundara
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 38,000,0006 days
Luxury 2 Story House for sale in Piliyandala Bokundara
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 38,000,0004 days
