Architecture Designed Luxury House for sale in Piliyandala Polgasowita
𝐋𝐮𝐱𝐮𝐫𝐲 𝐌𝐨𝐝𝐞𝐫𝐧 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚 𝐏𝐨𝐥𝐠𝐚𝐬𝐨𝐰𝐢𝐭𝐚
Brand new modern luxury House for sale in Polgasowita (Polgasowita - kottawa road) facing 20 ft access road. Built with high quality materials. Please visit the property for the inspection. Very decent & calm environment. price can be negotiable.
පොල්ගස්ඕවිට -කොට්ටාව බස් පාරෙන් පොල්ගස්ඕවිට හන්දියට ආසන්නයෙන් පර් 6.5ක ඉඩමෙහි ඉදිකරන ලද නිදන කාමර 4ක සහ නාන කාමර 3කින් සමන්විත නවීන පන්නයේ සුඛෝපභෝගී දෙමහල් නිවස විකිණීමට.
මිල ලක්ෂ 375යි. නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක්සාකච්චා කල හැක. නිවසේ සිට පොල්ගස්ඕවිට හන්දියට දුර කි:මී 2යි. නිවසේ සිට කහතුඩුව සහ කොට්ටාව අධිවේගී පිවිසුමට මිනිත්තු කිහිපයකින් ලගාවිය හැක
𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬
🔹 Land Extent 6.5 Perches
🔹 Floor area - 2455 sqft
🔹 20 ft road
🔹 Parking facility - 2
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
👉 4 Bedrooms (1 AC Room)
👉 3 Bathrooms + hot water
👉 Master Bedroom has attached bathroom
👉 Kitchen with modern pantry
👉 Living room|Dining room
👉 Balconies & rooftop
👉 Tv lobby
👉 Car porch
👉 Clear deed
👉 Garden wall
👉 COC | CCTV
👉 Roller gate with wicket gate
🔹 𝐏𝐫𝐢𝐜𝐞 𝟑𝟕.𝟓 𝐌 |𝟑𝟕𝟓 𝐥𝐚𝐤𝐬
𝐃𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅ 2kms to Polgasowita junction
All the facilities are very close by. Please call us for more information. Don't miss this opportunity
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ,ලැප්ටොප් , ස්මාට් ෆෝන් ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
---------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
14th nov
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Architecture Designed House for sale in Piliyandala
Bedrooms: 5, Bathrooms: 4MEMBERColombo, Houses For SaleRs 65,000,00057 days
Architecture Designed Luxury House for sale in Piliyandala Makandana
Bedrooms: 4, Bathrooms: 4MEMBERColombo, Houses For SaleRs 44,500,00018 days
Architecture Designed Brand New House for Sale in Piliyandala - Kesbawa
Bedrooms: 4, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 42,000,00010 days
Luxury Modern House for sale in Piliyandala Polgasowita
Bedrooms: 4, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 37,500,0007 days
